පාසල් ළමුන් සඳහා අද දින (2025/08/27) බණ්ඩාරවෙල දෙමළ මහා විද්යාලයේදී පවත්වන ලද වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන...

R 1R 2contacticoR 3

 R 4

බණ්ඩාරවෙල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සභාව එක්ව  සංවිධානය කරන ලද රැකියා  පොළ වැඩසටහන බිදුණුවැව යොවුන් සේනාංක පරිශ්‍රයේදී 2025.08.23 දින පැවැත්විණි.සහයෝගය දැක්වූ සැමට තුති.

123

"ජවසම්පන්න පුරවැසියෙක් - ජයග්රාහී ජනතාවක්" යන්න තේමා කරගත් රජයේ ක්රීඩා ප්රතිපත්තිය යටතේ ක්රියාත්මක වූ 2025 ක්රීඩා සතියට සමගාමීව ශරීර සුවතා වැඩසටහනක් 2025.08.20 වන බදාදා දින කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේදී පවත්වන ලදී.

536269531 1291820749153947 2964747057059569259 n copy2

34

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දියතලාව ආයුර්වේද රෝහල එක්ව සංවිධානය කරන ලද පෝෂණීය ආහාර සැකසුම් තරගාවලිය 2025.08.23 දින උඩුහුල්පත විහාරාස්ථානයේදී පවත්වන ලදී.. ඒ සදහා කාන්තා සංවිධාන 5 ක්‌ සහභාගී වු අතර ප්‍රථම ස්ථානය වටගමුව සමගි අරලිය කාන්තා සංවිධානය විසින් ලබා ගන්නා ලදී...

324

sisusarana banner

සිසු සරණ 

ඇවැසි තැනට අවැසි කලට ඇවැසි සරණ 

බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය ප්රජාව සමග එකමුතුවෙන් නිහතමානී සද්භාවයෙන් යුතුව සරණක් ඇවැසි දූ දරුවන්ගේ නැණ නුවණ පාදනුවස් ක්රියාවට නැංවීමට අපේක්ෂිත “ඇවැසි තැනට-ඇවැසි කලට -ඇවැසි සරණ“ තේමාව පෙරදැරිව ක්රියාත්මක “සිසු සරණ“ ව්යාපෘතිය සඳහා ඔබත් දායක වන්න....
අවශ්ය දෑ ... අපට දෙන්න ...ඔබ වෙනුවෙන් අප දෙන්නම්...
*අභ්යාස පොත්
*පාසල් බෑග්
*ඇඳුම්
*සපත්තු
*වෙනත් පාසල් උපකරණ
ඔබගේ
*උපන්දින අවස්ථාවන්
*දානමය පින්කම් අවස්ථාවන්
*වෙනත් විශේෂිත උත්සව අවස්ථාවන්
වෙනුවෙන්
අපගේ මෙම සද්කාර්යයට ඔබත් දායක වන්න...
ඔබගේ පරිත්යාග ඇවැසි තැනටම ලැබෙන බවට අපි සහතික වන්නෙමු. එම පරිත්යාග සදහා තහවුරු පතක්ද අපි ලබාදෙන්නෙමු.
වැඩිදුර විස්තර: 0572222238
බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් ප්රජා සත්කාරයකි.

 

News & Events

16
ජූනි2026
අයිස්ක්‍රීම් දන්සල

අයිස්ක්‍රීම් දන්සල

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බණ්ඩාරවෙල ආබාධිත...

15
ජූනි2026
The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's...

Scroll To Top