බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බණ්ඩාරවෙල ආබාධිත සහිත වූවන්ගේ ස්වශක්ති සංවිධානය මගින් පොසොන් පොහොය නිමිතිකරගෙන දෙවන වරට සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සල 2026/06/11 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

123587

589ty

The second financial assistance under the President's Fund's other services provided by the Bandarawela Divisional Secretariat was presented to the beneficiary by Assistant Divisional Secretary B.M. Wasantha K1umara.Footer psd copy

සුබ අලුත් අවුරුද්දක් වේවා.New year 2026..

බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයයේ දිට්වා ව්‍යසනයෙන් අර්ධ හානි සිදුවූ නිවාස සඳහා තක්සේරුවකින් තොරව රජය මගින් ගෙවීම් කරනු ලබන රු:500,000.00 ට අදාළ මූලික අදියරෙහි රු: 300,000.00 හි චෙක්පත්, පවුල් 100ක් සඳහා ප්‍රදානය කිරීම 2026 මැයි මස 17 දින බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ දී සිදුකෙරිනි. මෙම අවස්ථාවට බණ්ඩාරවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා,බණ්ඩාරවෙල නගරාධිපති විශ්ව වික්‍රම මහතා,ප්‍රාදේශීය සභාවේ සභාපති වසන්ත සංජීව මහතා ඇතුලු මන්ත්‍රීවරුන්ද , බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඉරෝෂ් තරංග රත්නායක මහතා ,සහකාර ප්‍රාදේශීය ලේකම් වසන්ත කුමාර මහතා සහ පරිපාලන ග්‍රාම නිලධාරි ධර්මසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සම්බන්ධ විය

123

News & Events

16
ජූනි2026
අයිස්ක්‍රීම් දන්සල

අයිස්ක්‍රීම් දන්සල

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බණ්ඩාරවෙල ආබාධිත...

15
ජූනි2026
The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's Fund's

The second financial assistance under the President's...

Scroll To Top