Career guidance program conducted today (2025/08/27) at Bandarawela Tamil College for school children...




The job fair program organized jointly by the Bandarawela Divisional Secretariat Office and the Divisional Council was held at the Bidunuwewa Youth Service Center on August 23, 2025. Thanks to everyone who contributed their support.



A PHYSICAL FITNESS PROGRAM WAS HELD AT THE DIVISIONAL SECRETARIAT PREMISES ON WEDNESDAY, 20.08.2025, WITH THE PARTICIPATION OF OFFICERS OF THE OFFICE, IN CONJUNCTION WITH THE 2025 SPORTS WEEK IMPLEMENTED UNDER THE GOVERNMENT'S SPORTS POLICY WITH THE THEME "A VIBRANT CITIZEN - A WINNING PEOPLE".
The Nutritional Food Preparation Competition, jointly organized by the Bandarawela Divisional Secretariat Office and Diyathalawa Ayurvedic Hospital, was held on August 23, 2025, at Udulhulpotha Viharaya. Five women's organizations participated, with the first place awarded to the Watagamuwa Samagi Araliya Women's Organization...


.


සිසු සරණ
ඇවැසි තැනට අවැසි කලට ඇවැසි සරණ
බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය ප්රජාව සමග එකමුතුවෙන් නිහතමානී සද්භාවයෙන් යුතුව සරණක් ඇවැසි දූ දරුවන්ගේ නැණ නුවණ පාදනුවස් ක්රියාවට නැංවීමට අපේක්ෂිත “ඇවැසි තැනට-ඇවැසි කලට -ඇවැසි සරණ“ තේමාව පෙරදැරිව ක්රියාත්මක “සිසු සරණ“ ව්යාපෘතිය සඳහා ඔබත් දායක වන්න....
*අභ්යාස පොත්
*පාසල් බෑග්
*ඇඳුම්
*සපත්තු
*වෙනත් පාසල් උපකරණ
ඔබගේ
*උපන්දින අවස්ථාවන්
*දානමය පින්කම් අවස්ථාවන්
*වෙනත් විශේෂිත උත්සව අවස්ථාවන්
වෙනුවෙන්
අපගේ මෙම සද්කාර්යයට ඔබත් දායක වන්න...
ඔබගේ පරිත්යාග ඇවැසි තැනටම ලැබෙන බවට අපි සහතික වන්නෙමු. එම පරිත්යාග සදහා තහවුරු පතක්ද අපි ලබාදෙන්නෙමු.
වැඩිදුර විස්තර: 0572222238
බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් ප්රජා සත්කාරයකි.
















